menu-iconlogo
huatong
huatong
avatar

Siyumeli Rosamale....

Rookantha Gunathilakehuatong
patriciaw246huatong
歌詞
作品
සියුමැලී....

hmmm hmmm hmmm hmmmm

සියුමැලි රෝ....ස මලේ....

hmmm hmmm hmmm hmmmm

මල් සමය නිම වේවිදෝ....

මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

සියුමැලී....

hmmm hmmm hmmm hmmmm

සියුමැලි රෝස මලේ....

hmmm hmmm hmmm hmmmm

Music

අරුණෝදෙ සියොතුන්ගෙ ගී ගායනා...

සිත බන්දන.... මල් සමය නිමවෙන්නෙ නෑ...

ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා

මහ සාගරය, අප වෙන්කළා...

මල් සමය නිම වෙන්නෙ නෑ...

සියුමැලී....

hmmm hmmm hmmm hmmmm

සියුමැලි රෝ....ස මලේ....

hmmm hmmm hmmm hmmmm

මල් සමය නිම වේවිදෝ....

මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

සියුමැලී....

hmmm hmmm hmmm hmmmm

සියුමැලි රෝස මලේ....

hmmm hmmm hmmm hmmmm

Music

අද අදම ඔබෙ කුමරු වී එයි කියා

අනුරාගි නෙතගින් බලා

සිරියහනෙ සුදු සේලෙ එළලා

සඳවතිය ගිරි මුදුනෙ සැඟවී ගියා

සියුමැලී....

hmmm hmmm hmmm hmmmm

සියුමැලි රෝ....ස මලේ....

hmmm hmmm hmmm hmmmm

මල් සමය නිම වේවිදෝ....

මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

සියුමැලී....

hmmm hmmm hmmm hmmmm

සියුමැලි රෝස මලේ....

hmmm hmmm hmmm hmmmm

End....

更多Rookantha Gunathilake熱歌

查看全部logo