නාරි හැගුම් උතුරවනා සරාගි හිතවති
ආශා හැගුම් මතු කරනා නුබේ රූ තොල් පෙති
සැනෙකින් සිතුවම් චායා
ඇදුනා මනසින් ඔබ හා
ඇහි පිල්ලමට හොරෙන්
සැනෙකින් සිතුවම් චායා
ඇදුනා මනසින් ඔබ හා
ඇහි පිල්ලමට හොරෙන්
රාගයෙන්
ගත ලගින් මන් දැවටෙමින් ඔබෙ සයනේ පුරා
ගත ලගින් මන් දැවටෙමින් ඔබෙ සයනේ පුරා
ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා
ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා
රාගයෙන්
හුදෙකලා දෙතොලග පුරා රොන් ගෙන හීසරා
හුදෙකලා දෙතොලග පුරා රොන් ගෙන හීසරා
ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා
ගෑවි ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා
රාගයෙන්
නාරි හැගුම් උතුරවනා සරාගි හිතවති
ආශා හැගුම් මතු කරනා නුබේ රූ තොල් පෙති
සැනෙකින් සිතුවම් චායා
ඇදුනා මනසින් ඔබ හා
ඇහි පිල්ලමට හොරෙන්
සැනෙකින් සිතුවම් චායා
ඇදුනා මනසින් ඔබ හා
ඇහි පිල්ලමට හොරෙන්
රාගයෙන්...