menu-iconlogo
huatong
huatong
avatar

Sidaiye Nuba Dutuwat සිදාදියේ නුඹ දුටුවට

Chamara Ranawakahuatong
লিরিক্স
রেকর্ডিং
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ...

අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ...

සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ..

දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ...

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ...

අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ...

සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ...

දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ...

අම්මා හොඳට මහල දුන්නා ඒකට බය නෑ...

උඩ බොත්තමේ ගහල තියෙන කටුව පේන්නෑ...

සෙරෙප්පු දෙක හොඳට ගෙවිලා දැක්කොත් හරිනෑ

සිදාදියේ නුඹ දූටුවට මං ගම්මානේ...

අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ...

සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ...

දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ...

බකිනි මලක් වගේ මූන අමතක වෙන්නෑ...

ආයේ නුවර කවදා යයිද කියලා දන්නේ නෑ..

අඩන්නැතිව කඳුලු ආවේ කොහොමද දන්නෑ..

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ...

අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ...

සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ...

දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ...

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ...

අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ...

සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ...

දුප්පත් මට සමච්චලේටද...

හිනා වුනේ....

Chamara Ranawaka থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে