menu-iconlogo
logo

Galana galana dola (N Karaoke House)NuwaN

logo
avatar
Nirmala Ranathungalogo
•°°•✮𝓝𝓾𝔀𝓪𝓝•..✮°°•1logo
In App singen
Liedtext
N Karaoke House (NuwaN)

ගලන ගලන දොළ පාරේ

නුඹේ හඬ දෝංකාර දේ

අකුණු හඬයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ....

ගලන ගලන දොළ පාරේ

නුඹේ හඬ දෝංකාර දේ

අකුණු හඬයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ....

N Karaoke House (NuwaN)

අරුමෝසම්... උඩු සුළඟේ...

මුලා වෙලා... නුඹෙ සෙනෙහේ...

ආගිය තැන් හොයා ගන්න බෑ...

කැරලි ගසන සුළි සුළඟේ...

මගේ හදවත කැඩී බිඳෙයි...

මට මා වත් හොයා ගන්න බෑ...

ගලන ගලන දොළ පාරේ

නුඹේ හඬ දෝංකාර දේ

අකුණු හඬයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ....

N Karaoke House (NuwaN)

කාලය පියඹලා ගිහින්...

අතීතයේ හිත ගාටයි..

මට නම් හිතා ගන්න බෑ..

ආයෙත් වැස්ස වහිනවා..

දළු මල් පිපී දිළෙනවා..

මගෙ හදවත තවම තියෙනවා...

ගලන ගලන දොළ පාරේ

නුඹේ හඬ දෝංකාර දේ

අකුණු හඬයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ....

N Karaoke House (NuwaN)

කුටියේ දොර ළඟ වැටිලා..

නුඹ ඉකි බිඳ හඬා වැටෙයි..

මට නම් හිතා ගන්න බෑ..

සමනළ් බඹරු රඟනවා..

නුඹ මගේ දෙපා සිඹිනවා..

කළ වරදට සමා පතනවා..

ගලන ගලන දොළ පාරේ

නුඹේ හඬ දෝංකාර දේ

අකුණු හඬයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ....

ගලන ගලන දොළ පාරේ

නුඹේ හඬ දෝංකාර දේ

අකුණු හඬයි බොල් අහසේ

මගේ හිත සාංකාව දේ....

N Karaoke House (NuwaN)

Galana galana dola (N Karaoke House)NuwaN von Nirmala Ranathunga - Songtext & Covers