menu-iconlogo
huatong
huatong
avatar

Maha merak lesa oba gena sithuwemi

Nirmala Ranathungahuatong
shafjamil2005huatong
Liedtext
Aufnahmen
LYRICS

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ...

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ...

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

මහා සයුර ලෙස මා හිතුවේ....

පෙන බුබුලක් සේ ඔබ දුටු දේ...

මහා සයුර ලෙස මා හිතුවේ....

පෙන බුබුලක් සේ ඔබ දුටු දේ...

විසල් වෙරළ ලෙස මා දුටු දේ...

පිණි කදුළක් මෙනි ඔබ හිතුවේ....

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

සද මඩලක් සේ මා දුටු දේ....

ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ.

සද මඩලක් සේ මා දුටු දේ....

ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ.

ජීවිතයම ලෙස මා පැතු දේ....

එක් මොහොතක් විය ඔබ හමුවේ....

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ...

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

Mehr von Nirmala Ranathunga

Alle sehenlogo