||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
💞නදුනි දූ ට තිළිණයක් 💞
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..
අම්මා මාව දොයිකරන්න හදපුහැටි අගෙයී...
හබුන් කටක් කියාලා -බත් දෙකටක් කවාලා
හබුන් කටක් කියාලා - බත් දෙකටක් කවාලා
වතුර ටිකක් පොවාලා - උකුල උඩින් දමාලා
වතුර ටිකක් පොවාලා- උකුල උඩින් දමාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
💞💞💞💞💞💞
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි ...
දොයි දොයි දොයි කියාලා - බයි බයි බයි ගයාලා
දොයි දොයි දොයි කියලා බයි බයි බයි ගයාලා
සැනසිල්ලේ හිතාලා - නැළවිල්ලක් ගොතාලා
සැනසිල්ලේ හිතාලා- නැළවිල්ලක් ගොතාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
💞💞💞💞💞💞
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
ඔන්න බබෝ ඇතින්නී - ගල් අරණේ සිටින්නී
ඔන්න බබෝ ඇතින්නී- ගල් අරණේ සිටින්නී
ගලින් ගලට පනින්නී - බබුට බයේ දුවන්නී
ගලින් ගලට පනින්නී- බබුට බයේ දුවන්නී
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි ......
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
💞💞💞💞💞💞
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි ...
හොඳ එළියක් පෙනෙන්නේ - හඳ මාමයි එබෙන්නේ
හොඳ එළියක් පෙනෙන්නේ- හඳ මාමයි එබෙන්නේ
කිරියි පැණියි ගෙනෙන්නේ - මගේ දූටත් බෙදන්නේ
කිරියි පැණියි ගෙනෙන්නේ - මගෙ දූටත් බෙදන්නේ
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි...
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි ....
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
||•●◉✿ශක්‍ර භවන ✿◉●•||
💞💞💞💞💞💞
💕ඔබ කැමති ඕනෑම ගීතයකට අකුරු සමග මියුසික් ලබාදීමට 💕💕💕💕💕💕💕💕
👉💕රනද💕👈
අප සූදානම්
🙏
💕💕💕💕💕💕💕💕