menu-iconlogo
huatong
huatong
avatar

Nethu Wasa

Hector Dias/Upeka Nirmanihuatong
Indikadesilvahuatong
Lyrics
Recordings
(M)නෙතු වසාගෙන තදින් ඉන්නම් සිහින පෙනෙනවා

(දුර ඈත සීත කඳු මුදුනින් පාවී එනවා

(F)සුදු වළාකුළු වැසී තිබුනට මම හඳුනනවා

ඒ ඔයා කියල මම දන්නවා සුවද දැනෙනවා

(M)ආදරේ

(F)ආදරේ

(M)හදුනාගත්තා ඔය හදේ

(F)හ්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

(M,F)මා හදේ උතුරා ගැලුවා ආදරේ

පාට පාට හීන පෙන සොදුරු ආදරේ

(M)පෙම් සිහින අරන් මම එන්නම් සීත දනව්වේ

නෙතු දෑල ගාව දැවටෙන්නම් රෑවී එන්නේ

(F)යන පාර මතක නැති උනාට බය නොදැනෙන්නේ

ඔයා එක්ක තුරුල් වෙලා සිහින දකින්නේ

(M)ආදරේ

(F)ආදරේ

(M)හදුනාගත්තා ඔය හදේ

(F)හ්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

(M,F)මා හදේ උතුරා ගැලුවා ආදරේ

පාට පාට හීන පෙන සොදුරු ආදරේ

(M)ආදරේ

(F)ආදරේ

(M)හදුනාගත්තා ඔය හදේ

(F)හ්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

(M,F)මා හදේ උතුරා ගැලුවා ආදරේ

(M,F)පාට පාට හීන පෙන සොදුරු ආදරේ

(M,F)පාට පාට හීන පෙන සොදුරු ආදරේ

(M,F)පාට පාට හීන පෙන සොදුරු ආදරේ

More From Hector Dias/Upeka Nirmani

See alllogo