෴Adare Gindare...(ආදරේ ගින්දරේ....) ෴
෴MuSic෴
෴D.CDaMith෴
෴B.O.K StYle෴
෴ ආදරේ ගින්දරේ ෴
෴ හුදකලා නිම්නයේ ෴
෴ මා රිදුම් හංගලා……෴
෴ හිතුමතේ විමසනා….. ෴
෴ හැඟුමන් කියා දුන් ජීවිතේ…. ෴
෴ සිහිසරේ සත්සරේ ෴
෴ මා නොදුන් ඒ සෙනේ ෴
෴ ගීතයෙන් මත් වෙලා ෴
෴ දිවිපුරා ගයනවා… ෴
෴ සිහිසරේ සත්සරේ ෴
෴ මා නොදුන් ඒ සෙනේ ෴
෴ ගීතයෙන් මත් වෙලා ෴
෴දිවිපුරා…. ගයනවා…. ෴
෴MuSic෴
෴D.CDaMith෴
෴B.O.K StYle෴
෴ දෙවුරුවයි හදවතේ ෴
෴ ඔබ තමයි මිහිකතේ ෴
෴ ඇරඹුමක් ජීවිතේ ෴
෴ මවෙත ගෙනා ෴
෴ කවුරුවත් නොම ඇතේ ෴
෴ ඔබ තරම් සෙනෙහසේ ෴
෴ පුදසුනක් නිවන සේ ෴
෴ ළඟ රැදෙනා ෴
෴ ඔබ තුරුලේ මම රැදුනේ ෴
෴ සිහින ආදා විය බාදා ෴
෴ අපමනේ............... ෴
෴ ආදරේ ගින්දරේ ෴
෴ හුදකලා නිම්නයේ ෴
෴ මා රිදුම් හංගලා ෴
෴ හිතුමතේ විමසනා ෴
෴ හැඟුමන් කියා දුන් ජීවිතේ ෴
෴ සිහිසරේ සත්සරේ ෴
෴ මා නොදුන් ඒ සෙනේ ෴
෴ ගීතයෙන් මත් වෙලා ෴
෴ දිවිපුරා ගයනවා ෴
෴ සිහිසරේ සත්සරේ ෴
෴ මා නොදුන් ඒ සෙනේ ෴
෴ ගීතයෙන් මත් වෙලා ෴
෴ දිවිපුරා ගයනවා ෴
෴MuSic෴
෴ දිවිපුරා ගයනවා ෴
෴D.CDaMith෴
෴B.O.K StYle෴