menu-iconlogo
huatong
huatong
avatar

Hector Dias Mashup

Hector Diashuatong
🐉🇱🇰ℕ𝖎🅜E꙰Ⴝⓗ🇱🇰🐉huatong
Lyrics
Recordings
Hector Dias

Upload by - Nimesh_Wijethunghe

*****වාඩියේ වැඩක්*****

Would you dance if I asked you to dance?

Or would you run and never look back?

Would you cry if you saw me crying?

And would you save my soul tonight?

Would you tremble if I touched your lips?

Or would you laugh? Oh, please tell me this

Now would you die for the one you love?

Oh hold me in your arms tonight

දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා

මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

ඔබේ මිනි නිල් දෑස වසා

මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

ඔබ මලක් වෙලා සොඳුරු

මගෙ පපුව පුරා පිරුණූ

නිමාවක් නැති ආදරේ

කවුරුවත් දන්නේ නෑ

අපේ දිවි තිබෙන තුරා

ඔබ මට ලැබුනා කියා

..................................

ආදර මල් නටුවෙන් බිඳ දා

නටුව හෙමින් කඳුලින් පිසදා

නපුරු සිතින් මනමාලි මගේ

හිනැහී ඔහුගේ විරහ ගඟේ....

මුදු පළඳා..ඇය මාහා.. කුල නිවසට යනවා

ඇයට පිදූ ආදරයෙන් කවුදෝ තනි වෙනවා..

I can be your hero baby

I can kiss away the pain

I will stand by you forever

You can take my breath away

Upload by - Nimesh_Wijethunghe

*****වාඩියේ වැඩක්*****

ලස්සන පින්න මලේ...

ඔබ සුවදයි සෑම කලේ...

මගෙ හද ගත්ත ලදේ...

ඔබ මගෙමයි සැම දිනේ...

නටුවෙන් ගිලිහුනු පින්න මලක්

සුලගට පාව ඇවිත්...

මගෙ හද මඩලේ ....නතර වෙලා

සෙනෙහස් සුව විදිමින්...

ලස්සන පින්න මලේ...

ඔබ සුවදයි සෑම කලේ...

මගෙ හද ගත්ත ලදේ...

ඔබ මගෙමයි සැම දිනේ...

would you save my soul tonight?

hold me in your arms tonight

hold me in your arms tonight

Hector Dias

Upload by - Nimesh_Wijethunghe

*****වාඩියේ වැඩක්*****

More From Hector Dias

See alllogo

You May Like