menu-iconlogo
huatong
huatong
avatar

Oba Mage Senehasa

Indrajith Dolamullahuatong
____Sura___huatong
Lyrics
Recordings
___Sura___

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ

මගෙ සිත නැත උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ

මගෙ සිත නැත උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

❤️❤️❤️❤️❤️

පෙණපිඩු නංවා සිනා සලා ගෙන

ඈත දියඹ සිට ඔබ ආවා..

නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ

ඒ රළ පෙළ මා රිදවූවා...

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ

මගෙ සිත නැත උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

❤️❤️❤️❤️❤️

සීතල තරුමල් සුසුම් හෙලන රෑ

තනිකම මගෙ සිත රිදවද්දී..

ඔබේ සුවඳ මා සොයා ඇදුණු දා

ඔබේ සිනා නැත මට හිමිවී...

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ

මගෙ සිත නැත උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ

මගෙ සිත නැත උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

More From Indrajith Dolamulla

See alllogo