ღღ* 。˚ ˚ღ。*˛˚ღღ
Lyrics Arranged By- DILSHAN
DADDY අපේ වැඩක්...
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිදුනයි..
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිදුනයි..
ღღ* 。˚ ˚ღ。*˛˚ღღ
DADDY අපේ වැඩක්...
සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොදුරු යුගය හදවත පාරයි
සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොදුරු යුගය හදවත පාරයි
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිදුනයි..
ღღ* 。˚ ˚ღ。*˛˚ღღ
DADDY අපේ වැඩක්...
හසරැල් පිරි ඔය මුහුණයි සිතිවිලි දැහැනයි
යලි ඔබ මා හමුවූවත් නොවුනා වාගෙයි..
හසරැල් පිරි ඔය මුහුණයි සිතිවිලි දැහැනයි
යලි ඔබ මා හමුවූවත් නොවුනා වාගෙයි..
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිදුනයි..
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි.
සෙනෙහස බිදුනයි......
Thanks....