Lion First
ඕ... ඕ... ඕ... ඕ
දුටු දා ඉඳලා ලුහු බැන්දා
දන්නවාද මම පෙම් බැන්දා
ඕ... ඕ... ඕ... ඕ
රහසේ බැඳි පෙම් එලි වූ දා
පෙම් සැපේට වේ දෝ බාධා
Lion First
බාධක අවහිර හිරිහැර නොමැති
ආලය රස නැත සීදේවී
බෑ හරවන්නට පෙම් ගඟ නම්
ඕ... ඕ... ඕ... ඕ
ඕ... ඕ... ඕ... ඕ
දුටු දා ඉඳලා ලුහු බැන්දා
Lion First
මට දැන් තනි නෑ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ
නොදැනේ ඔබ ලඟ දුක ශෝකේ
හා... හා... හා... හා
ඕ... ඕ... ඕ... ඕ
රහසේ බැඳි පෙම් එලි වූ දා
Lion First
අනගි සුරබි දෙන සිතු දේ සාදන
නැලවේ මදුරියෙ ඔබ සිටිනා තැන
අද ඉඳලා කිරි ඉතිරේවී
ඕ... ඕ... ඕ... ඕ
ඕ... ඕ... ඕ... ඕ
දුටු දා ඉඳලා ලුහු බැන්දා
Lion First
ඔසවන අඩියක් අඩියක් පාසා
ඔබගේ දියුනුව සැලසේවා
ප්‍රේම ප්‍රදීපය බැබලේවා
ම්... ම්... ම්... ම්
ඕ... ඕ... ඕ... ඕ
රහසේ බැඳි පෙම් එලි වූ දා
පෙම් සැපේට වේ දෝ බාධා
ඕ... ඕ... ඕ... ඕ
දුටු දා ඉඳලා ලුහු බැන්දා
දන්නවාද මම පෙම් බැන්දා
Lion First