menu-iconlogo
huatong
huatong
avatar

Anna sudo ara Live අන්න සුදෝ අර පාට වලා

Mohideen Beg/Rukmani deevihuatong
🇱🇰✨🌠𝘀𝗮𝗻𝗴𝗲𝗲𝘁𝗵𝗯𝗿𝗼✨🌠🇱🇰huatong
Letras
Grabaciones
SANGEETH BRO SRILANKA

Youtube chanal music present

Fඅන්න සුදෝ අර පාට වලා

සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ

හා... ප්‍රීතී කෙරේ

Mනැළවේවී ආදර සුළඟ වැදී

යස ඕලු පිපීලා නීල ජලේ

හා... නීල ජලේ

Fආලෙන් මාගේ හර්දේ පිරේ

රස කෝකිල ගීතේ රාවේනී

රස කෝකිල ගීතේ රාවේනී

Mගංගා ජලේ මල් පියලි වැටේවී

පාවේවි කෝමල තාලේනී

පාවේවි කෝමල තාලේනී

Fමංගල්ලෙකි අද ලෝක තලේ

පෙම් සිහින මවාවී මාගේ ළයේ

හා..හා. මාගෙ ළයේ

Mපූජාසනේ මා ආදරයේහී

මාලිනියේ මා පෙම් කුසුමේ

මාලිනියේ මා පෙම් කුසුමේ

Fආවේ ළයේ සැනසීම පතා මා

කීකරු ඔබ කුල භාර්යා වේ

මා කීකරු ඔබ කුල භාර්යා වේ

Mහඬ දේ හඬ දේ ඒ මාල ගිරා

ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ

හා... ආකාස ගැබේ

Fරමණී සොබා රමණී සොබා

සිරි ආනන්දේනි අද පාවේ පාවේ

ආනන්දේනි හද පිනවාලා

Mඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා

ආලේ සදාකල් පවතීවා

ආලේ සදාකල් පවතීවා

Fසුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා

තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ

හා හා පූජා ප්‍රියේ

Fඅන්න සුදෝ අර පාට වලා

සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ

හා... ප්‍රීතී කෙරේ

Mනැළවේවී ආදර සුළඟ වැදී

යස ඕලු පිපීලා නීල ජලේ

හා.හා... නීල ජලේ

Whatsapp 0094 7676 03 489

Más De Mohideen Beg/Rukmani deevi

Ver todologo
Anna sudo ara Live අන්න සුදෝ අර පාට වලා de Mohideen Beg/Rukmani deevi - Letras y Covers