menu-iconlogo
logo

Surathaliye Sukumaliye ෴සුරතලියේ සුකුමලියේ ෴⚜️ D.CDamith ⚜️

logo
avatar
Mohideen Beg/Latha Walpolalogo
⚔️🏆👑𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡👑🏆⚔️logo
Canta en la App
Letras
Surathaliye Sukumaliye ෴සුරතලියේ සුකුමලියේ ෴⚜️ D.CDamith ⚜️

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴M෴සුරතලියේ සුකුමලියේ ෴

෴සුන්දර රාජිණියේ෴

෴F෴විවාහයේ මල් නෙලා..෴

෴M&F෴පළදිමුකෝ...෴

෴M෴සුරතලියේ සුකුමලියේ෴

෴සුන්දර රාජිණියේ෴

෴F෴විවාහයේ මල් නෙලා..෴

෴M&F෴පළදිමුකෝ...෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴ F ෴ මා සුදා මගෙ සුදා..෴

෴ පෙම් ලොවේ රාජයා..෴

෴ මා සුදා මගෙ සුදා.෴

෴ පෙම් ලොවේ රාජයා.෴

෴ M෴මා ඔබේ...෴

෴ F෴ඔබ මගේ...෴

෴ M෴මා ඔබේ...෴

෴ F ෴ ඔබ මගේ...෴

෴M&F෴මා ඔබේ ඔබ මගේ෴

෴විවාහයේ මල් පළදිමුකෝ ෴

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

෴M ෴වන රැජිණී මාලගොතා.. ෴

෴ පිළිගැනුමට ආවා.෴

෴ F෴සුරංගනාවිය සොයා.෴

෴M&F෴පෙූ්ම ලොවේ...෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴M෴ආලයේ ගී ගයා.෴

෴සෝ ගග පසු කරලා...෴

෴ආලයේ ගී ගයා..෴

෴සෝ ගග පසු කරලා...෴

෴F෴සැනසෙමු...෴

෴M෴නැළවෙමු...෴

෴F෴සැනසෙමු...෴

෴M෴නැළවෙමු...෴

෴M&F෴සැනසෙමු නැළවෙමු෴

෴සදයි ලපෙයි වගෙ වෙන්නොමවී෴

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

෴M෴මඩ වගුරේ පිපුණ මලේ.෴

෴අඩු නොමවේ සුවදේ.෴

෴F෴අපේ විවාහය නිසා.෴

෴M&F෴ස්ථිර වේ.....෴

෴M෴මඩ වගුරේ පිපුණ මලේ..෴

෴අඩු නොමවේ සුවදේ..෴

෴F෴අපේ විවාහය නිසා..෴

෴M&F෴ස්ථිර වේ....෴

ලාලලලා..ලාලලලා...ලාලලලාලලා...

ලාලලලා..ලාලලලා...ලාලලලාලලා...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪