menu-iconlogo
logo

නපුරුදු හැගුමකි,,, upload by kamal

logo
avatar
Jotipala// Angeline Gunathilakelogo
꧁༺❤️කමල්❤️༻꧂logo
Chanter dans l’Appli
Paroles
H.r Jothipala& Anjalin Gunathilaka

Nupurudu Hangumaki

∆ අප් by KAMAL ~

ගැ /. නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ..

නොවිඳපු රසයකි උතුරන්නේ..

නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ..

වෙනදා කවදාවත් නොවුණේ..

පි/. නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ..

නොවිඳපු රසයකි උතුරන්නේ..

නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ..

වෙනදා කවදාවත් නොවුණේ..

?MUSIC?

පි/. ඔබෙ නුවන් රන්කූඩුවේ…

කවුද යුවළක් ජෝඩුවේ..

ගැ /. ඉන්නේ කව්දෝ හැංගීලා..

බලනු මැන මේ ලංවෙලා..

පි/. ඔහු වගේ මා.. ඔබ වගේ ඈ..

සතුටු වේ සපුරා..

ගැ/. අතට අත දී හිතට හිත දී..

එන්න මා පෙම්බරා..

ගැ/. නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ..

නොවිඳපු රසයකි උතුරන්නේ..

නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ..

වෙනදා කවදාවත් නොවුණේ..

පි/. නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ..

නොවිඳපු රසයකි උතුරන්නේ..

නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ..

වෙනදා කවදාවත් නොවුණේ..

?MUSIC?

පි/. පිපි සැලෙනා ලියගොමු..

හැපී නගනා ගුමු ගුමු..

ගැ/. සුළගේ එතිලා මුසු වේලා..

ඈත විසිරේ පා වේලා..

පි/. අපගේ හද ඒ අතර සැතපී..

මියුරු සර වපුරා..

ගැ/. අතට අත දී හිතට හිත දී..

එන්න මා පෙම්බරා..

ගැ/. නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ..

නොවිඳපු රසයකි උතුරන්නේ..

නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ..

වෙනදා කවදාවත් නොවුණේ...

පි/. නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ..

නොවිඳපු රසයකි උතුරන්නේ..

නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ..

වෙනදා කවදාවත් නොවුණේ...

~ අප් by KAMAL ~