Lyrics: Ran masu ran giri..රන් මසු රන් ගිරි
H.r.jothipaala & Anjaleen Gunathilake
∆ ( 50 )වන ඉදිරිපත් කිරිම ~~
∆ අප්ලෝඩ් කිරීම/ , KAMAL ~~
පි ∆ රන්මසු රන් ගිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . .
ආවා සොයා . . .
ආවා සොයා ආදරේ
ගැ ∆ දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
ආවා සොයා . . .
ආවා සොයා . . .
ආවා සොයා ආදරේ ...
∆සිකුරු තරුව පවුලේ ඉදිරිපත් කිරිමක්**
පි ∆. ලස්සන මල් දහසක් අතරින්
ඔබගේ දසුන පෙනේ
ගැ ∆ කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනේ
පි. ∆ මා ළයේ කුළුඳුලේ අනන්ත
හැගුම් මැවේ..
ගැන ∆ මා ළයේ කුළුඳුලේ අනන්ත
හැගුම් මැවේ
පි ∆ රන්මසු රන් ගිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . .
ආවා සොයා . . .
ආවා සොයා ආදරේ
∆ අප්/ Kamal ~~~
ගැ∆ කල්ප ගණන් එකතුව උන්සේ
නිරතුරු මට වැටහේ
පි∆. අල්පයකුදු ඔබ ළග නැතිනම්
කල්පයසේ තේරෙයි
ගැ∆ ජීවිතේ මිහිරි බැව්
හැගෙන්නෙ ඹබෙන් තමා
පි∆ ජීවිතේ මිහිරි බැව්
හැගෙන්නෙ ඔබෙන් තමා
පි∆ රන්මසු රන් ගිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . .
ආවා සොයා . . .
ආවා සොයා ආදරේ
ගැ∆ දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
ආවා සොයා . . .
ආවා සොයා . . .
ආවා සොයා ආදරේ ...
පි∆ ආවා සොයා . . .
.. හා ..හා.
ආවා සොයා . . .
. .හා ..හා.
ආවා සොයා ආදරේ ...
ගැ∆ ආවා සොයා . . .
..හා ..හා.
ආවා සොයා . . .
. .හා ..හා.
ආවා සොයා ආදරේ
∆ det/ 2023/08/09
∆ අප්/ Kamal ~~