AMASARA Creations
හෙළඋරුමය
M ලල් ලල ලල් ලල් ලලල්ලා
ලල් ලල ලල් ලල් ලලල්ලා
ලල් ලල ලාලේ ලලල්ලා
ලාලල ලාලේ ලා
හෙහේ හේ හෙහේ හේ
හෙහේ හේ
F රන් පොකුනට දැන් ආමී..
රන්සලු පිලිගෙන ආමී..
රන් කලයෙන් දිය නාමී...
රාජ කුමාරී මන්...
M කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
උඩුගත කිරීම " අමසර "
හෙළඋරුමය
F විහිලූ කෙරුවොත්
තාත්තාට මා කියන්නම්..
M මම බය වෙයි කිව්වොත්
බිත්තර කටුවක්
සොයන්නෙමීෙ මම..
F විහිලූ කෙරුවොත්
තාත්තාට මා කියන්නම්..
M මම බය වෙයි කිව්වොත්
බිත්තර කටුවක්
සොයන්නෙමීෙ මම..
F මාගේ පසුපස්සේ...
අවතාරෙ වගෙ එන්නේ..
කිව්වොත් පිය රජුගෙන්...
කස පාරයි ලැබෙන්නේ
M අර කට කැඩි කලයයි
ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
F රන් පොකුනට දැන් ආමී..
රන්සලු පිලිගෙන ආමී..
රන් කලයෙන් දියනාමී...
රාජ කුමාරී මන්...
උඩුගත කිරීම " අමසර "
හෙළඋරුමය
F තාත්තේ කිව්වා රොඩී කෙල්ල
වාගෙලු මන්..
M අනේ නැ නැ රජුනි
පොලව පැලෙන බොරුවකුයි
ඔය කිව්වෙ
F තාත්තේ කිව්වා රොඩී කෙල්ල
වාගෙලු මන්..
M අනේ නැ නැ රජුනි
පොලව පැලෙන බොරුවකුයි
ඔය කිව්වෙ
F කලයේ කට කැඩිලා
වැරහැලි රෙදිපිලි ඇදලා
කිව්වෙ අන්දරෙමයි රොඩී
ලදක් වාගෙමයි කියලා
M රජ කුමරියගෙන් මන් ඇහැව්වෙ
රන් පොකුණටදො යන්නේ
රන් කොතලද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ
M ලල් ලල ලල් ලල් ලලල්ලා
F ලල් ලල ලල් ලල් ලලල්ලා
MF ලල් ලල ලාලේ ලලල්ලා
ලාලල ලාලේ ලා
උඩුගත කිරීම " අමසර "
හෙළඋරුමය