menu-iconlogo
huatong
huatong
avatar

Jeewana Vilamada

Sujatha Aththanaiyekehuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
Paroles
Enregistrements
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

ජීවන විල මැද වැජඹෙන කැකුළකි

රෑබර වූ යුවතී

ජීවන විල මැද වැජඹෙන කැකුළකි

රෑබර වූ යුවතී

තී මට තී මට කියමින් බිඟු පෙළ

ඇය අවටම රඟති

ජීවන විල මැද වැජඹෙන කැකුළකි

රෑබර වූ යුවතී

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

ළහිරැ රැසින් පිබිදෙන පියුමින් රොන්

බී මත් වුන බඹරා

මියුරැ හඬින් කී ගී නවතා යයි

පියුමෙහි හද අඹරා

නෑ එන පාටක් නෑ එන පාටක්

ලත වෙයි පියුම අනේ

ආ මට කෑමක් ආ මට කෑමක්

තවෙකෙක් බඳිති සෙනේ

ජීවන විල මැද වැජඹෙන කැකුළකි

රෑබර වූ යුවතී

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

අවරට යන හිරැ සවසට බැස යයි

ගුම් නද දැන් නොඇසේ

රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි

පුන් සඳ දැක අහසේ

ඒකයි දෛවය නෙළුමේ ඒකද

යුවතියගෙත් දෛවේ

දාකයි දෙතකයි පමණයි විසිතුර

එය ජීවන මහිමේ

ජීවන විල මැද වැජඹෙන කැකුළකි

රෑබර වූ යුවතී

තී මට තී මට කියමින් බිඟු පෙළ

ඇය අවටම රඟති

ජීවන විල මැද වැජඹෙන කැකුළකි

රෑබර වූ යුවතී

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

Davantage de Sujatha Aththanaiyeke

Voir toutlogo
Jeewana Vilamada par Sujatha Aththanaiyeke - Paroles et Couvertures