menu-iconlogo
logo

Seethala Rate ෴ සීතල රටේ ෴ ⚜️ D.CDamith ⚜️

logo
avatar
Sujatha Aththanaiyekelogo
⚔️🏆👑𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡👑🏆⚔️logo
Chanter dans l’Appli
Paroles
Seethala Rate ෴ සීතල රටේ ෴ D.CDamith

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴A ෴ සීතල රටේ මීදුම වැටේ ෴

෴ නාඹර වියේ මා හද ඉපිලේ.... ෴

෴ නැළවේ විනෝද ලෝකේ..... ෴

෴ ඒ නැළවේ විනෝද ලෝකේ..... ෴

෴A&B ෴ සීතල රටේ මීදුම වැටේ ෴

෴ නාඹර වියේ මා හද ඉපිලේ.... ෴

෴ නැළවේ විනෝද ලෝකේ..... ෴

෴ ඒ නැළවේ විනෝද ලෝකේ..... ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴A ෴ මේකුළු සාරිය පුරවාලා ෴

෴ දේදුණු නෙරියේ රැළි මාලා..... ෴

*¨`*• B.O.K •*¨`*

෴ මේකුළු සාරිය පුරවාලා ෴

෴ දේදුණු නෙරියේ රැළි මාලා..... ෴

෴ අහස සිනාසේ මහද පිනා ඒ ෴

෴ කෝකිල ගීත රාවේ..... ෴

෴A&B ෴ සීතල රටේ මීදුම වැටේ ෴

෴ නාඹර වියේ මා හද ඉපිලේ.... ෴

෴ නැළවේ විනෝද ලෝකේ..... ෴

෴ ඒ නැළවේ විනෝද ලෝකේ..... ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴B ෴ මා ගැයු ගීතය පාවීලා ෴

෴ ඈතට ඈතට විහිදීලා..... ෴

*¨`*• B.O.K •*¨`*

෴ මා ගැයු ගීතය පාවීලා ෴

෴ ඈතට ඈතට විහිදීලා..... ෴

෴ කොතැනද රැදුනේ කවුරැද ඇදුනේ ෴

෴ මා නැත තාම දන්නේ...... ෴

෴A&B ෴ සීතල රටේ මීදුම වැටේ ෴

෴ නාඹර වියේ මා හද ඉපිලේ.... ෴

෴ නැළවේ විනෝද ලෝකේ..... ෴

෴ ඒ නැළවේ විනෝද ලෝකේ..... ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴A෴ආසිරි සුළගේ පැටලීලා.. ෴

෴ලා දළු චාමර සොළවාලා෴

*¨`*• B.O.K •*¨`*

෴B෴ආසිරි සුළගේ පැටලීලා.. ෴

෴ලා දළු චාමර සොළවාලා෴

෴බියකරු ලෝකේ ෴

෴මියැසි විරාමේ. ෴

෴ආදරේ ගීත නාදේ෴

෴A&B ෴ සීතල රටේ මීදුම වැටේ ෴

෴ නාඹර වියේ මා හද ඉපිලේ.... ෴

෴ නැළවේ විනෝද ලෝකේ..... ෴

෴ ඒ නැළවේ විනෝද ලෝකේ..... ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

Seethala Rate ෴ සීතල රටේ ෴ ⚜️ D.CDamith ⚜️ par Sujatha Aththanaiyeke - Paroles et Couvertures