menu-iconlogo
logo

Mama Devinduni Dewolata ෴ මම දෙවිදුනි දෙවොලට ෴⚜️ D.CDamith ⚜️

logo
avatar
Sujatha Aththanaiyekelogo
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆👑️logo
Chanter dans l’Appli
Paroles
Mama Devinduni Dewolata ෴ මම දෙවිදුනි දෙවොලට ෴ D.CDamith

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ බැති පූජා දෝතින් ගෙන දොවලා ෴

෴ ආවේ කතර ගෙවා ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ කිමද සාමිනේ නිහඩව ඉන්නේ ෴

෴ නොඅසා මගේ විලාපේ ෴

෴ කිමද සාමිනේ නිහඩව ඉන්නේ ෴

෴ නොඅසා මගේ විලාපේ ෴

෴ සදුන් කපුරු පෙති මල් දම් ගොතලා ෴

෴ හිසින් දරා ගෙන ආවේ ෴

෴ වට තිර අළුවී පුදසුන ගිලිහී ෴

෴ දෙවියන් නෑ දේවාලේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ දෙදෙනා ආ මග අත් වැල් පටලා ෴

෴ තනි වී මා වැළපෙන්නේ ෴

෴ දෙදෙනා ආ මග අත් වැල් පටලා ෴

෴ තනි වී මා වැළපෙන්නේ ෴

෴ ඔඹේ අනුහස සරණ නොමැති දා ෴

෴ කාටද මා අයදින්නේ ෴

෴ සද ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද ෴

෴ හිරු ගෙන් සිසිල පතන්නේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ බැති පූජා දෝතින් ගෙන දොවලා ෴

෴ ආවේ කතර ගෙවා ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

෴ මම දෙවිදුනි දෙවොලට ආවේ ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*