menu-iconlogo
huatong
huatong
avatar

Pem Raja Dahane

Milton Mallawarachchi/Rukmani Devi.huatong
✨🌟💫Nilakshi💫🌟✨huatong
가사
기록
💫✨️SD✨️💫

පෙම් රජදහනේ

💫✨️SD✨️💫

❃ගායනය:~මිල්ටන් මල්ලවාරච්චි රුක්මණී දේවි

❃සංගීතය:~ක්ලැරන්ස් විජේවර්ධන

❃පද රචනය:~අජන්තා රණසිංහ

(යුගල ගායනය සදහා (පි);(ගැ) වෙන්කර ඇත)

💫✨️SD✨️💫

(පි)පෙම් රජ දහනේ

අහස් මාළිගාවන් ...

සිඳී බිඳී නටඹුන් විසිරේ..

කොහේද මා යන්නේ

(ගැ)පෙම් රජ දහනේ

අහස් මාළිගාවන් ...

සිඳී බිඳී නටඹුන් විසිරේ..

කොහේද මා යන්නේ...

💫✨️SD✨️💫

(පි)එදා පටන් පෙම් බැඳී ..හැඬු පෙම්වතුන් නෙතින්

මහා කඳුළු ගංගා මැවුනා ලොවේ ..

(ගැ)එවන් නදී තීරයේ මා..තණිවමයි.. මා අසරණයි ..

(පි)පෙම් රජ දහනේ අහස් මාළිගාවන් ...

සිඳී බිඳී නටඹුන් විසිරේ..

කොහේද මා යන්නේ ..

💫✨️SD✨️💫

(ගැ)ගසේ එතෙන මල් ලතා කියන පෙම් කුසුම් ලොවේ ..

පාළු වෙරළ අයිනේ.. නාඩන් ඉතින්..

(පි)නිරන්තරේ මා හදේ.... ඈ පිළිරුවේ.. රූසිරි මැවේ...

(ගැ)පෙම් රජ දහනේ ..

අහස් මාළිගාවන් ...

සිඳී බිඳී නටඹුන් විසිරේ..

කොහේද මා යන්නේ

(පි)පෙම් රජ දහනේ ..

අහස් මාළිගාවන් ...

සිඳී බිඳී නටඹුන් විසිරේ..

කොහේද මා යන්නේ

(ගැ)කොහේද මා යන්නේ

(පි)කොහේද මා යන්නේ

(ගැ/පි)කොහේද මා යන්නේ..

Thank You

Uploaded By ✨🌟💫𝗡𝗶𝗹𝗮𝗸𝘀𝗵𝗶 𝗕𝗮𝗻𝗱𝗮𝗿𝗮💫🌟

💫✨️SD✨️💫

Milton Mallawarachchi/Rukmani Devi.의 다른 작품

모두 보기logo

추천 내용

Pem Raja Dahane - Milton Mallawarachchi/Rukmani Devi. - 가사 & 커버