hmmmmmm ha ha ha
hmmmmmmm ha ha ha
විකසිත පැතුමන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදමෙන් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී
hmm ha ha ha
මා මත් වෙලා...
නීල නෙතු ඇගේ පෙර මගේ
ඒ දෙනෙත් අද අනෙතුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
මිලින වී...
වියොගේ ලං වීලා...
hmmm ha ha ha
මා මත් වෙලා...
මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුල මෝදුවේ
එක්කල අතගිලි යළි වෙන් නොවෙනට
වසග වී ...
පෙම් සිනහ නැන් වේවා
hmmmm ha ha ha
මා මත් වෙලා...
විකසිත පැතුමන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදමෙන් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී
hmm ha ha ha
මා මත් වෙලා...
song