menu-iconlogo
huatong
huatong
avatar

Sihina ahase wasanthe ecoustic cover

Hector Diashuatong
♥️⃝★⃝star✵𝐕𝐈𝐒𝐇𝐌𝐀★⃝🎀huatong
Lời Bài Hát
Bản Ghi
========

අප්ලොඩ් by තක්සල (විෂ්ම )

අමාස්ටර් 16 වෙනි මුදාහැරිම

සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා

රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා

රොන් රස ඉල්ලා මල් හැඟුම්

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා

####අමාස්ටර්=====

මග එළි මවනා තරුකැන් හමුවේ තනිවූ කතර ඉමේ

ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ

බිඟු නද පාවේ ඔබ හඬ වාගේ සවනේ රැව්දේ

සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා

රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

########$$$

සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ

මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි

දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා මහද ප්රණාමේ

සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා

රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

මල්පෙතිවගේ ලන්වෙමු බවයේ

මින්මතුසසරේ වෙන්නොවේ

සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා

රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ

###$අමාස්ටාර්((((

Nhiều Hơn Từ Hector Dias

Xem tất cảlogo