menu-iconlogo
huatong
huatong
manoj-nawalage--cover-image

බිදී ගිය සෙනෙහසේ නාමෙන්

Manoj Nawalagehuatong
🦁MANOJ❥🇱🇰huatong
歌词
作品
බිදී ගිය සෙනෙහසේ නාමෙන්

පෙම් සුසානේ සොහොන් කොත් මැද

ගයන ගී රාවේ

නැගෙන ඉගියම රිද්මයට ගෙන

ගයන ගිරවේ

ණුබට අසුනිද කුමරියේ

බිදුණු කදුලක නැගුනු සුසුමක

අතර සිරවී රදීයාවි

බිදුණු කදුලක නැගුනු සුසුමක

අතර සිරවී රදීයාවි

නුබේ රුව මෙන් මගේ ගීයද

නුබේ සෙවනේ මකියාවී

බිදී ගිය සෙනෙහසේ නාමෙන්

පෙම් සුසානේ සොහොන් කොත් මැද

ගයන ගී රාවේ

නැගෙන ඉගියම රිද්මයට ගෙන

ගයන ගිරවේ

ණුබට අසුනිද කුමරියේ

බිදුණු කදුලක නැගුනු සුසුමක

අතර සිරවී රදීයාවි

බිදුණු කදුලක නැගුනු සුසුමක

අතර සිරවී රදීයාවි

නුබේ රුව මෙන් මගේ ගීයද

නුබේ සෙවනේ මකියාවී

බිදී ගිය සෙනෙහසේ නාමෙන්

පෙම් සුසානේ සොහොන් කොත් මැද

ගයන ගී රාවේ

නැගෙන ඉගියම රිද්මයට ගෙන

ගයන ගිරවේ

ණුබට අසුනිද කුමරියේ

更多Manoj Nawalage热歌

查看全部logo