menu-iconlogo
huatong
huatong
avatar

Namalin Dinu Liyakwado - නා මලෙන් දිනූ ලියක්වදෝ

Manoj Nawalagehuatong
🦁MANOJ❥🇱🇰🇺🇸huatong
歌词
作品
ගායනය : නාරද දිසාසේකර සහ සුජාතා අත්තනනයක

Uploaded By: Manoj Nawalage

නා මලෙන් දිනූ ලියක්වදෝ

නා මලෙන් දිනූ ලියක්වදෝ

කියන්නකෝ කියන්නකෝ

මගේ පිනින් උපන් කෙනෙක් ඔයා

අහන්නකෝ අහන්නකෝ...

නා මලෙන් දිනූ ලියක්වදෝ

කියන්නකෝ කියන්නකෝ

මගේ පිනින් උපන් කෙනෙක් ඔයා

අහන්නකෝ අහන්නකෝ...

ගායනය : නාරද දිසාසේකර සහ සුජාතා අත්තනනයක

Uploaded By: Manoj Nawalage

සෞම්ය රශ්මියක් විදාල එළි කළත් ජලේ..

චන්ද්රයත් පරාද වේවි සිසිලසින් ඔබේ..

සූර්ය රශ්මියෙන් පහන් ව යාවි ලෝ තලේ

මා පහන් කරන්න ඉන්නෙ ඔබය ඒ බලේ

මං ලබාපු දුක් මැදින්

කිරිල්ලි බිහි වුණේ

මල් කුමාරයා ලැබිච්ච

පෙර පිනින් මගේ...

නා මලෙන් දිනූ ලියක්වදෝ

කියන්නකෝ කියන්නකෝ

මගේ පිනින් උපන් කෙනෙක් ඔයා

අහන්නකෝ අහන්නකෝ...

ගායනය : නාරද දිසාසේකර සහ සුජාතා අත්තනනයක

Uploaded By: Manoj Nawalage

දොම්නසෙහි ද ඇත්තේ ලෝකෙ සම්පතේ සුවේ

රන් විමානෙ රන් කිරිල්ලියක් මෙයින් මැවේ

ලෝ දිලින්දගේ දුකින් ද ඇත්තෙ පින් බලේ

ඒ නොවන්න මිණි කොයින් ද මා උපන් කැලේ...

මං ලබාපු දුක් මැදින්

කිරිල්ලි බිහි වුණේ...

මල් කුමාරයා ලැබිච්ච

පෙර පිනින් මගේ.

නා මලෙන් දිනූ ලියක්වදෝ

කියන්නකෝ කියන්නකෝ

මගේ පිනින් උපන් කෙනෙක් ඔයා

අහන්නකෝ අහන්නකෝ..

නා මලෙන් දිනූ ලියක්වදෝ

කියන්නකෝ කියන්නකෝ

මගේ පිනින් උපන් කෙනෙක් ඔයා

අහන්නකෝ අහන්නකෝ...

更多Manoj Nawalage热歌

查看全部logo

猜你喜欢

Namalin Dinu Liyakwado - නා මලෙන් දිනූ ලියක්වදෝ Manoj Nawalage - 歌词和翻唱