menu-iconlogo
huatong
huatong
avatar

Magemado-මගේමදෝ

Manoj Nawalagehuatong
“MANOJ”huatong
歌词
作品
මගේ නොවේන මගේම ඔයාට ?

අහබුවක් වී හදවතේ නැවතී ජීවිතය දී යනවාද හැංගී

හිමිකමක් නැතී උනත් ඔබ වටී

සසරමේ කෙටී ඔබේ වෙන්න බැරි හැටී

------------------Start-----------------------

(A)දැනෙන්න ප්රේමනීය වදන් හිතට තට්ටු කලා

විදින්නේ ජිවිතයේ රස තැන් මට පුරුදු කලා

(B)අහන්න හිතුල ඔබේ ලගට ඇවිත් තුරුළු වෙලා

කියන්න නැවත වරක් හිතා හිතට එකග වෙලා

(A)මගේමදෝ.... මගේම දෝ....

(B)මගේමදෝ.... මගේම දෝ....

Music

(A)හිනාව හංගන්නට නොදී මාගේ මුහුණතේ

කතාව හිතට ගේන ඉන්ද්රජාලි ආදරේ

(B)නොවන්න නපුරක් කිසි දිනක ජිවීතේ

විදින්න ඔබගෙන් මා සෙව්ව ආදරේ

(A)මගේමදෝ.... මගේම දෝ....

(B)මගේමදෝ.... මගේම දෝ....

Music

(A)නොවින්ද හාදු සුළගේ එන්න යන්න පාවෙලා

විදින්න බැරි තරම් සුපෙම් හැගුම් අවුස්සනා

(B)හිදින්න නෙතු පියාන තැනක ජිවිතේ

නිවන්න පෙමක ගැබුර රැදුනු මාවතේ

(A)කියන්නකෝ.... කියන්නකෝ....

(B)මගේමදෝ.... මගේම දෝ....

更多Manoj Nawalage热歌

查看全部logo